Lyrics Asanjaya Weerasinghe – Mage Kelle

Mage Kelle Lyrics – Asanjaya Weerasinghe

Singer: Asanjaya Weerasinghe
Title: Mage Kelle

ඹමරා මමයි ප්‍රේමේ මකරන්දේ
සිකුරාලා පා රේණු සිප ගන්නේ
කෝ ඉතින් ඇයිද ඇඹරෙන්නේ
ආලින් මගේ දෑස සනසන්නේ

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

හිරිවැටිච්ච
හිත ඔකඳ වෙලා
ඔබ ඉන්නේ ඇයි දැන් අහක බලා
මගේ තුරුලෙම

ආදරෙන් ගුලි වෙලා
මගේ කෙල්ලේ හිටපන් ළගට වෙලා
මගේ කෙල්ලේ
සුන්දරී

ගස්සන්නේ ඇයි
ආඩම්බරී
කරකාර බැදගන්න
මට ඕනේ

බරබාගේ නැතිවාට කම් නෑනේ
ඔය ළමැද නිදියන්න
හිත කීවේ
ඇයි කෙල්ලේ රිදවන්නේ හද මාගේ

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී
Find more lyrics at lyrics.jspinyin.net

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Other Popular Songs:
shadowraze - Bye bye yarik ya tebya ubil
triplesixdelete - к четвергу

Mage Kelle – English Translation

Maada I was the mad
Friday will kisses the readers
Where is she twist
Alyl is comforting my eyes

In my girl
Surveying
Why blow
Being promoted

Hiriught
The mind is on
Why you’re at the time now
My malfunction

Is gulled in love
Sidden in my girl
In my girl
Surveying

Why blow
Being promoted
Drinkle
I want

Baba’s lost is not worth
Others sleep
The mind said
Why does the girl hurt my heart

In my girl
Surveying
Why blow
Being promoted

In my girl
Surveying
Why blow
Being promoted
Find more lyrics at lyrics.jspinyin.net

Lyrics Asanjaya Weerasinghe – Mage Kelle

Kindly like and share our content. Please follow our site to get the latest lyrics for all songs.

We don’t provide any MP3 Download, please support the artist by purchasing their music 🙂

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases