Lyrics Lavan Abhishek / Kamani Lasanthika – Ananthaye Dawasak

Ananthaye Dawasak Lyrics – Lavan Abhishek / Kamani Lasanthika

Singer: Lavan Abhishek / Kamani Lasanthika
Title: Ananthaye Dawasak

අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ
හිතන්නෙපා තනියක්

අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්
වැහි කෝඩයක පාළු හැන්දෑවක ට
උණු හුස්ම හිත හොයනවා

හඳ මෝදු වෙන සීත මිටියාවතක
අපි ආයෙ මුණ ගැහෙනවා
කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්

ආදරේ හිතේ පරෙස්සම්
රිදුනාද ඔය , දෑස ඉහිරීල දුක
ඉවසන්න අපි දිනනවා
දුර ඈත සිට,ගේන කරුණාව මට

සංසාර දුක නිවෙනවා
කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්
Find more lyrics at lyrics.jspinyin.net

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Other Popular Songs:
Spielbann - Sünder ohne Namen
LIL VMK - EVERY

Ananthaye Dawasak – English Translation

A day of infinity
Mourawaya without you
Aseniya Kushen sampled
Ippa

We’re our is
Caution careful love
To a lonely evening in a rainy cord
Looking for hot breath

The moon is in a cold witch
We’ll meet again
Wherever
We’re our is

Caution careful love
Relunators, the sadness of those in my eyes
Be patient we will win
From far away, the kindness of

Simple sadness
Wherever
We’re our is
Caution careful love
Find more lyrics at lyrics.jspinyin.net

Lyrics Lavan Abhishek / Kamani Lasanthika – Ananthaye Dawasak

Kindly like and share our content. Please follow our site to get the latest lyrics for all songs.

We don’t provide any MP3 Download, please support the artist by purchasing their music 🙂

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases