Lyrics Ayeshmantha – Ahimi

Ahimi Lyrics – Ayeshmantha

Singer: Ayeshmantha
Title: Ahimi

දස වසරයි අම්මා නිහඬ වෙලා
අද වගේ මතකයි ලෝකේ විහිළු කළා මට
අම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්න
කවදාවත් තාත්තා මාව තනි නොකළා

අපේ අප්පච්චී මාව නලවද්දී
කිව්වේ මා වෙනුවෙන් අම්මා ලිව්ව කවි පන්ති
කියා ගන්න බැරි වේදනාවක් හංගගෙන හිත ඇතුලේ
හිනාවෙලා හිටියා මං ලොකු වෙද්දි

නොදැනුවත්කමින් ගියා මමත් වැරදි පාරේ
කුතුහලේ නිසා ආසා කළා සිගරට් දුමට
හැමදේම තේරුණා මට හොඳට
තාත්තා ගැහුවෙ තරහට නෙමෙයි හිතේ දුකට

ගත වුණා කාලයක් පොරොන්දු කැඩුණු
මම නිසා හැදුණ ද අපි අතර පරතරය
තාත්තා කුඩම්මා ව ගෙනාවෙ මං නිසා
මට දෙන්න සෙනෙහස තව දෙවෙනි මවකගේ

රෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණා
මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණා
මගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණා
තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණා

මං වෙනුවෙන් ලෙය කිරට හැරවෙන්නෑ
මට නැලවෙන්න කවි පද කිය වෙන්නෑ
මම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑ
බුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑ

කවදාවත් වෙනස් කමක් නෑ කළේ
ඇගේ ආදරේ මාව වෙනස් කළා ඉක්මනින්ම පාසලේ
හැමදෙනා ප්රශංසා කරද්දී ඒ දෙන්නා
කතා වෙනවා මම ගැන කාමරේ

සතුටින් ගෙවී ගියා වසර දෙක තුනක්
නුඹ මුළු ගෙදරම කෙරුවා පිළිවෙලක්
මල්ලියේ, උඹ ඉපදුණු දා
අම්මා තාත්තාටත් වඩා අයියා සතුටු වුණා

ලෙන්ගතුයි එදා උඹ මට කාටත් වඩා
උඹ දන්නේ කවුරු ගැනද මේ අයියට වඩා
කරදඬු උස් මහත් වෙලා උඹ ලොකු වෙද්දි
වෙනස් වුණා කුඩම්මා උඹ ඇගේ පුතා

ඇය සාධාරණයි මං කවුද ඇගේ
මේ ලෝකෙ අසාධාරණයි අම්මා කොහෙද මගේ
වෛරයක් නෑ උඹ මල්ලි මගේ
උඹෙ හැමදේටම අයියා තාත්තා වගේ

තේරුම් ගනින් උඹ ඉගෙන ගනිං
වැටිලා ඉන්න තැනින් අම්මව ගොඩ ගනිං
ඉපදුණේ නැතත් එකම මව් කුසේ
නුඹට වෙනස්කමක් නොකරමි හදවතෙන් මල්ලියේ

රෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණා
මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණා
මගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණා
තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණා

මං වෙනුවෙන් ලෙය කිරට හැරවෙන්නෑ
මට නැලවෙන්න කවි පද කිය වෙන්නෑ
මම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑ
බුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑ

මතකද අමතකද පොඩි කාලේ කෙළිසෙල්ලම්
වැලි පාරේ අත් අල්ලන් අයියා මග හමුවෙන්නන් ආයේ
පාසලේදී විවේක කාලේ
අම්මා කිව්වා අල්ලගන්න අයියගේ ම අතින් ආයේ

නොතේරුණාට කාරණාව
චකිතය හිත යට මගේ තිබ්බා
ඒ හින්දා ඇවිද්දා
මං කල්පනාවෙන් දැක්කා

පව්, අම්මා නැති දරුවා කියලා
අනුකම්පා කරලා හිස ඉම්බා
වෙන්න ඇති සුළු වැරදි අතපසුවීම්
ගෙදර හුරතලා මම දුරස් වුණා බැඳීම්

එක වාසගමේ මුලකුරු එක නමින්
අම්මා මාව වඩන් අල්ලගත්තේ උඹේ අතින්
නොවුනට එක ලේ අපි එක දම්වැලේ
දින සති ගෙවී ගියා දුක සැප වෙරළේ

අපි ආස කළේ වෙලාව ගෙවන්න වෙරළේ
දෑසේ සතුටු කඳුළුම නිතර දෙවේලේ ඇයගේ
Find more lyrics at lyrics.jspinyin.net

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Other Popular Songs:
SmileJD - Lovesick Girls
Kayla,Kide - Baby Girl

Ahimi – English Translation

Ten Year Mother is silent
Reminding like today
Don’t know one’s step
Never Father had never left me

When our Pappini is tired of
Said the class classes that were wrote for me for me
Inside pain is inside
Was laughing when I was big

Went ignorantly I also on the wrong road
Cigarette smooth because of curiosity
Everything understood me
Father was not angry, but sad

It took a long time promotable broken
The gap between us also made
Daddy was smuggled by me
Give me the love of a second mother

When you shove late at night, you were thrilled
Although my mother gave birth to the world, I used to get used to myself
My world was completely darkened in front of my
Dad, I’m crossing your family

Leave not turning to milk for me
I won’t be poetry to climb
I will never let go of
The Buddha regulations we will not meet again

Never changed
Her love changed me quickly at school
They both praise and
Talks to me about the room

Gladly paid two to three years
You have done all the household
In the bag, on the day you were born
My mother was more than happy than Dad

Lenglotu is more than I am
Who knows you know
When you grow older
Changed you were her son

She is just what is my
Where is the unfair mother of this world where is my
There’s no hatred you’re mine
Like my brother like everything

Understand you learn
Building Mom
In the same nationwide, even if they were born
I am not changing to you in the back of the heart

When you shove late at night, you were thrilled
Although my mother gave birth to the world, I used to get used to myself
My world was completely darkened in front of my
Dad, I’m crossing your family

Leave not turning to milk for me
I won’t be poetry to climb
I will never let go of
The Buddha regulations we will not meet again

Remember, forgotten a little time
Sand-handing hands on my brother
During the school at school
Mother said by the hands of the brother to catch

The point is the case
I had mine under the mind
That’s what was walked
I saw myself

That sins, motherless child
Simprisenting head Imba
The minor misconceptions to be
Had on home, I was out

The initials of the surname is in the name
Mom took me to the hand of your hand
We chain one chains
Weekly Weekly On the grief on the beach

We loved the beach to pay the time
The Happy Tears Frequently Selly
Find more lyrics at lyrics.jspinyin.net

Lyrics Ayeshmantha – Ahimi

Kindly like and share our content. Please follow our site to get the latest lyrics for all songs.

We don’t provide any MP3 Download, please support the artist by purchasing their music 🙂

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases