Lyrics DJ JNK – Bonnona බොන්නෝන

Bonnona බොන්නෝන Lyrics – DJ JNK

Singer: DJ JNK
Title: Bonnona බොන්නෝන

ඒයි, අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි

අඩි අඩි අඩි අඩි
මල ගේකට දානෙ ගේකට
කොටහලුවට ඕන දේකට
නොකා නොබී උන්නත් බොලා

වරදින්නෑ අපි ගානෝ
ඒ අඩි අඩි අඩි අඩි අඩි
අඩි අඩි අඩි අඩි
රිං රිං දාගන මගෙ සයිකලේ

බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
හති දාගන දත කාගන තමයි Try කලේ
දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ
අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ

අම්මගෙ රෙද්ද
අපෙ ලෝකෙට ප්රශ්න ගොඩයි අපි ඒවා මැදින් හැදුනේ
ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ

ඇත්තට කියපං උල්කාපාතේ පුකටද වැදුනේ
පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
Caption එකේ Chubby ලු ඒත් ඇත්තට බැලුවම කටු
බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු

දැන්නම් ඉන්නෙ Posh වෙලා ඉස්සර කෙල්ලො හොටු
හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
මූඩිය පෑගුන ගමන් තමයි එළියට ගන්නෙ කලාව
ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාව

තණකොළ මැෂින් එකෙන් කපන්නෑ බං ලඳු කැලෑව
Miss කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ

මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්
බඹර පදමට දාගෙන දෙකක් වාඩියේ මඩුවෙන්
මැණිකෙගේ තාත්තා පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
කැහිපොටෙ ගහගෙන විස්තර දන්න නිසා නඩුවෙන්

මැණිකෙට දෙකක් කිව්වා මම සිංහල නෙමෙයි කඩුවෙන්
හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ
හැන්දෑවට බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන

බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන

බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්න දීපන්
පට්ටනෙ නෙහ් ආහ් ඒකනෙ

ඒ Tune කරල ගනින් ජනා
මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න
ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ
වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න

පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න
ජීවිතේ කෙටි නිසා හිනා වෙලා ඉන්නෝන
කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන
ලොවෙත් දවසක අම්මා තාත්තා සනසන්නෝන

මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන
ඇඹරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්
කරදර එක පිට ආවත් නෑනේ කඳුළු හලන්
හිත හොඳ කොල්ලෙක් තියාගන්න හොඳට මතක්

අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්
Return එක එන්නේ එකට දෙක බැගින් පැහැදිලියිනේ
අපේ Party නම් මම පින්න මලේ Rolling
නවතලා දෙන්නේ Bounce එක හරහට දෝතින්

මේවා Supplyment පපුවට High ප්රෝටීන්
ලාවට Chill එකක් ඉරිදට නැත්නම් Boring
කරවලා කියවද්දි දන්නවා සුදු මූණ
පොඩි උනත් පොඩි මීටරේ වැඩ තාම

Daily සැප තිබ්බත් නිවන නෑ ලඟපාත
පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම
ඉන්නේ පොළොවේ නිසා දකින්නේ Parallel
ලංකා Brand එක හොඳ නිසා ඉන්නෑ වැඩිකල්

ප්ලේන්ටියයි වඩේ දෙකයි තමයි උපරිම Chill
කැරට් 7 මාල නෑ අපි Full Normal
මේ ඉන්න ටිකේ ඉන්නෝන හොඳට
තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට

ඉරිසියාව ගලවලා කරපන්කෝ කොනට
අනුන්ගේ දේවල් නිසා උඹ දුක් විඳින්නේ මොකද
අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා

පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි
අඩි අඩි අඩි අඩි
මල ගේකට දානෙ ගේකට

කොටහලුවට ඕන දේකට
නොකා නොබී උන්නත් බොලා
වරදින්නෑ අපි ගානෝ
ඒ අඩි අඩි අඩි අඩි අඩි

අඩි අඩි අඩි අඩි
හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ
හැන්දෑවට බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන

බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන

බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්න දීපන්
මේ කොල්ලො අර ගෙනාපු බෝතලේ අහවරයිද බන්?

මට තව චුට්ටක් බොන්නෝන බන්
හ්ම්ම් ගැහුවා
Find more lyrics at lyrics.jspinyin.net

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Other Popular Songs:
sim - ATM
Esther Graf - urlaub

Bonnona බොන්නෝන – English Translation

Hey, weeping and wearing white flags in Doda
Laksets left Lakzes
Gahau on Sunday
Foot feet feet

Foot feet feet
To the house of a flower
For what the faculty wants
Even though, boola

Don’t confuse us
Those feet feet feet feet
Foot feet feet
Ring Ring is my bake

Dogs seem to be chasing
Try was the tooth dressing signs
The brother despised now we did well
We’ve done well

Mom’s Record
God’s world headed from the middle of them
Really unknown the shelter of eggs
Nody bag was not the bin

Introduction to a meteorite storm
Batuges of the big breadlast garden
Chubby lol in CAPTION but actually looked at
Wings like blowing the phobne on the lie

Such is the girls before
The Wallows coming to the Friend Friendship
The art of the art of the art
The plain gourgently gourgent in tatter

The grass mash does not cut out the bung spirned jungle
Misss will hit the bung
The girls get in the cities of the village
Elimantuni-stories are length and seconds

The brother is overwhelmed by the keatures
Two Wadlets in the Wad
Menike’s father sat in the newspapers from the chair
The case is the case because the dipping is known and detail

Two men told the sake of the sword, not the Sinhala
Shapes put work,
Shrendwase Dunners
Brunneous drinks

Brunneous drinks
Brunneous drinks
Trying caught causing
Son today my son, drink, drink

Brunneous drinks
Brunneous drinks
Drilling drinks drink
Ahh Ahh Ah

Tune that Tune
I don’t want anyone to struggle
I think of again
It’s not worth going to anyone

The boys to be king and to be king
Listen and laugh because of my life
Either of the cranny drinks
Mom is a day in a day in the world

Let the deoners to eat early
The burning fire is in the chest
Nevertheless, the tearful Halan of the wonders
Remember good to keep a good boy

If we give us two together to the other side
Rturn comes with two together
If our party is I rolling
The stove is a bounce, or away

These are high protein to the SUPPLYMENT chest
A krill or borthing a chill
Knowing Knowledge Knowledge
Even if you’re small, the work still

DAILY There are no lounge
Ten in the household because of the posted
The earth is sees because Parallel
Lanka brand is good

The two plate the tides are the maximum chill
The carrots are not 7 nets we’re full noormal
The few wages are good
Trying to be angry

Keys to Egypt
Because others are suffering because of others
The white flags wept cry and put white flags
Laksets left Lakzes

Gahau on Sunday
Foot feet feet
Foot feet feet
To the house of a flower

For what the faculty wants
Even though, boola
Don’t confuse us
Those feet feet feet feet

Foot feet feet
Shapes put work,
Shrendwase Dunners
Brunneous drinks

Brunneous drinks
Brunneous drinks
Trying caught causing
Son today my son, drink, drink

Brunneous drinks
Brunneous drinks
Drilling drinks drink
Do these boys ask the bottle?

I’m another chootty drink bun
Hmmm hit
Find more lyrics at lyrics.jspinyin.net

Lyrics DJ JNK – Bonnona බොන්නෝන

Kindly like and share our content. Please follow our site to get the latest lyrics for all songs.

We don’t provide any MP3 Download, please support the artist by purchasing their music 🙂

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

https://www.youtube.com/watch?v=5DH7JKO7ZW8&pp=ygUkREogSk5LIEJvbm5vbmEg4La24Lec4Lax4LeK4Lax4Led4Lax