Lyrics Evill D ZAYGE – Saare Malle (Sinhala

Saare Malle (Sinhala Lyrics – Evill D ZAYGE

Singer: Evill D ZAYGE
Title: Saare Malle (Sinhala

නැගිටපන් ඩෝ ආවා සාරේ අරන් මෙහේ මල්ලෙ
ඇවිදලා බං හති උබ එක්ක එදා වැල්ලෙ
පහට එක දාලා දෙන්නෙ අපි සුවද මලෙන්
එගොඩ උනු එවුන් තමයි අපිත් ගමේ ඇලෙන්

පත්තරේ බැලු කෑලී ලඟ පෙනකොට බොක
වැදුනොත් බඩු තමයි දෝරේ ගලන් යන්නෙ සැප
මීටරේ කටු කැඩුනත් කෙලින් දුවන්නෙ කඳ
ඇරලා ඇද , හුරුයි අතේ ආවත් කර ගැට

රගන නරි නාවලා ගන්නෙ දීලා කිරි පැනි එක්ක ටොපී
අද සාදේ මගේ ගේ මීදුල මැදින්
කොල්ලන්ට මේවා ආතල් සැප නාඩි බර කරලා මං ජාති
ග්‍රහා දෝස දුරු කරා හෙල රැපෙන්

කරන්න බැරි දේ කියලා නෑ ඩෝ මම ඉන්නෙ වගේ බඹරා
අදින්නේ මලේන් රොන් එක්ක සැරෙන්
ගැස්සිලා කෙල්ලො ඇහැරිලා pick up වෙන්නෙ Bouns
මගේ Flow එක උන්ට සැප කනේ තියන් එන්නෙ

රැප තමයි ඩෝ ආලේ බහුතරේ ගැම්මට ගස්සලා ගමු කතිරේ
රස නහර පිනවන ජන බල වෙිගේ
බැස්සා ගේමට හැදිලා ම⁣ට රෝගේ මචං හිතේ නැනෙ සොකේ
හොද කරන්න බෑලූ වෙද්දු ආවත් එරොප්පෙන්

වෙඩිල්ල වගේ ගලං එන්නෙ වදන් උන්ඩ පතුරං
මුලට මැදට දාලා ගනිං bro රස මරු නං
පතරං කවි ඔනෙ නෑනේ මේවා කෙටි සටහන්
වරං අරං මං තැන බලා ගැහුවා ඩෝ රැප් තොරන්

නැගිටපන් ඩෝ ආවා සාරේ අරන් මෙහේ මල්ලෙ
ඇවිදලා බං හති උබ එක්ක එදා වැල්ලෙ
පහට එක දාලා දෙන්නෙ අපි සුවද මලෙන්
එගොඩ උනු එවුන් තමයි අපිත් ගමේ ඇලෙන්

පත්තරේ බැලු කෑලී ලඟ පෙනකොට බොක
වැදුනොත් බඩු තමයි දෝරේ ගලන් යන්නෙ සැප
මීටරේ කටු වැඩ නැතත් කෙලින් යන්නෙ කඳ
ඇරලා ඇද , හුරුයි අතේ ආවත් කර ගැට

සමාන නෑ බං මිරි දියත් එක්ක කර දියයි
කොච්චර ආතල් දැම්මත් අවසානේ මර බියයි
කරුවලෙ මං ගියොත් මගේ පාර් බොරු
වලවල් කපලා වැටෙනකං දින ගැන්න හැත්ත ගොඩයි

වරද්ද ගත්ත පොට හරි ගස්සං යාලු වරෙන් ආයේ ගොඩ
කැරැටිටු වෙන්න එපා රටිටු හිනස්සන
වැඩක්නැ රජ උනත් අද හෙට උබ මම
කුඩු නං card දෙන්න ගිහින් රෙදි ඉල්ලෙ වත

අ⁣ටුවා ටීකා ලීවා වගේ කට පාඩං රැප් පොතේ පි⁣⁣ටු
මුල මතක් කරන්න එපා අඩො මට
සක්‍රයත් පිරිදි බං අපෙ ගෑනු නටවද්දි උන්ගේ
උපතින්ම ඇග පුරා ගෙන ආපු මොල

හැටට හැහේ පාගලා ලෑල්ලට අපි දෙන Punch එක්ක Ryme
තරමට ගින්දර වදන් නලියන කටෙන් ආවොත් Sorry No Fyne
පට්ටං අට වගේ හොටු කෑලි දැක්කම බඩු Line
ඇදේට ගැහුවත් හයේ පාර වැදිලා පැන්නෙ Bowndry Line

නැගිටපන් ඩෝ ආවා සාරේ අරන් මෙහේ මල්ලෙ
ඇවිදලා බං හති උබ එක්ක එදා වැල්ලෙ
පහට එක දාලා දෙන්නෙ අපි සුවද මලෙන්
එගොඩ උනු එවුන් තමයි අපිත් ගමේ ඇලෙන්

පත්තරේ බැලු කෑලී ලඟ පෙනකොට බොක
වැදුනොත් බඩු තමයි දෝරේ ගලන් යන්නෙ සැප
මීටරේ කටු වැඩ නැතත් කෙලින් යන්නෙ කඳ
ඇරලා ඇද , හුරුයි අතේ ආවත් කර ගැට

කතාව කාටත් booring එකම තැටිය දෙපැත්ත දානවාට
So High Feeling හඳට යාර තියලා අදින දාට
නෑ කාරි වන්ඩි පැද්දත් ආවා බස් එකේම
කියපන් නැගලා දවසක් උඩට ගිහන් තරුත් පායලාද

කාරකාරේ බැදන් රැප මගේ මනමාලී
බරබාගේ ඇදන් ආවත් වෙයන් නිහතමානි
ඇති ආයෙි උබෙ බොරු බයිලා සඳ මාලී
මලට දෙයියො කියලා කෙලේලො වැන්දේ අහලා Bob marliy

කැරකෙන්න ගහන්නං මම වැල්ලෙ හිටගෙන බඹරේ
ඇති වෙන දාට කවිරුත් දාන , සීල, බාවනාවේ
කලාවේ ගෙම්බො පිරිලා හැන්ගි හැන්ගි සද්දේ දානවානේ
වත්ත පහල වාඩියේ Set උනාම රෑ⁣ට ජෝගි පාරේ

අකාලේ පැහුන හිසකෙේ වගේ ඩො නෙවෙයි මේ රටාව Boss
අපි තම්බපන්නි කලු කැරැටිටු කැවේ කොස් පොලොස්
එකෙන්ම අල්ලන්නෙ ගැම්මට නුවර උඩට තියලා මැරන්න Browzz
මේ Evill ලා ඇවිල්ලා කියලා රගන්නැ කරලා පෙන්නුවොත් !!

නැගිටපන් ඩෝ ආවා සාරේ අරන් මෙහේ මල්ලෙ
ඇවිදලා බං හති උබ එක්ක එදා වැල්ලෙ
පහට එක දාලා දෙන්නෙ අපි සුවද මලෙන්
එගොඩ උනු එවුන් තමයි අපිත් ගමේ ඇලෙන්

පත්තරේ බැලු කෑලී ලඟ පෙනකොට බොක
වැදුනොත් බඩු තමයි දෝරේ ගලන් යන්නෙ සැප
මීටරේ කටු වැඩ නැතත් කෙලින් යන්නෙ කඳ
ඇරලා ඇද , හුරුයි අතේ ආවත් කර ගැට
Find more lyrics at lyrics.jspinyin.net

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Other Popular Songs:
Юрий Шатунов - Не спорь со мной
Arévalo G - Amiga

Saare Malle (Sinhala – English Translation

Deda came to the saree Sarah and the bag
Walking and bung with you in the sand
Putting down on the five, we well, the flower
The boil of crossing the village of the village

Botany the bowls of the newspaper
If the goods are the goods that the goods go out
The meter thorns break even straight away
Array and knots to get in the hand

Narry Nuru take the Navy with the gifts with the honey
Today’s a party is my mall
Boys have these weighing these ridges
Hela Rapins to the celebrations of Ghath

I don’t have to do what is impossible, Wasp like I’m
Pulls with Malean Ron
Farn girls wack, pick up bounce
My Flow is gonna comfortable

The waves are in the story of the majority of doo
Tasting veins weir
Roge’s dude sought to get to Basza
Good bats and Eroppan

Growing like a shower is the bundle of words
BRO shifts to the root middle
There is no short notes on your poetry
Throw the place where the wrath was waiting for the place, Do the rap

Deda came to the saree Sarah and the bag
Walking and bung with you in the sand
Putting down on the five, we well, the flower
The boil of crossing the village of the village

Botany the bowls of the newspaper
If the goods are the goods that the goods go out
The stem is straight, even if no meter is not work
Array and knots to get in the hand

The same is not similar to the launch of the launches
Frightening of how ouris is afraid of killing
My plose if I go
Heads herself to cut down the holes

Potted potty pot and bassing shelter back
Don’t be strange
Even though he is the king, you will say tomorrow
Powder shipping go back to card and seek the cloth

The pipe of the book of Local Rap as well as Liau wrote
Don’t recall the root
Salief, the bung in our dancers
Between the birth of the body across

Ryme with punch to the tablet at Sixty Heara
Sorry no fyne if the extent of fire to the sake of
Inventory Line seeing the pieces like eight
The path of the bed and the stroke role in the road bowndry line

Deda came to the saree Sarah and the bag
Walking and bung with you in the sand
Putting down on the five, we well, the flower
The boil of crossing the village of the village

Botany the bowls of the newspaper
If the goods are the goods that the goods go out
The stem is straight, even if no meter is not work
Array and knots to get in the hand

The story is put to the same disk sole disk
SO HIGH Feeling the yarra
No, Kari Wandi swings the bus
Say and rise up for a day

Bands in Pithartee are my bridge
Humbly humbly
With the false bilay malc of the
Bob Marliy

I’m standing in the sand where you go rotate
The one who has the kamih, seala, Baanana
Hangi Hungy Sudden is put in the heart of the art
At the garden of the garden wallows, the god is on Jug

The pattern is not like the back head of time, Don’t
We have Tambapanni Kalu Reolite Criz
Touch the skept to the village, kill the city
If this evill is pursuable !!

Deda came to the saree Sarah and the bag
Walking and bung with you in the sand
Putting down on the five, we well, the flower
The boil of crossing the village of the village

Botany the bowls of the newspaper
If the goods are the goods that the goods go out
The stem is straight, even if no meter is not work
Array and knots to get in the hand
Find more lyrics at lyrics.jspinyin.net

Lyrics Evill D ZAYGE – Saare Malle (Sinhala

Kindly like and share our content. Please follow our site to get the latest lyrics for all songs.

We don’t provide any MP3 Download, please support the artist by purchasing their music 🙂

You can purchase their music thru 
Amazon Music  Apple Music
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases

https://www.youtube.com/watch?v=Xb5Hwyenu6Y