Payanna Hada Maane Lyrics – Lavan Abhishek
Singer: Lavan Abhishek
Title: Payanna Hada Maane
පායන්න හද මානේ
දැවටී යන්න හඳපානේ
වසන්තේ ද ලංවී ලංවී ආවේ
නා දල්ල පැහැ මූනේ
නොබලා ඉන්න බැහැ ආලේ
ඉලන්දාරි හැංගී හැංගී ගායේ
ආකාසෙ අතුරන
වළා සේල හැඩකර
නිල්ලක ගම්මැද
හදමුද පෙම් පැළ
සිනා සීත ගඟුලේ
ගැලූවා ප්‍රේමේ රැලි සාදා
හිතේ රේණු සැලෙනා මල් පූදා
ලියා නීල දෙනෙතේ
තිබුණා හීනේ දවටාලා
නෙලා ගන්න හිතුනා පැන් දෝවා
ඈත කඳු මැද නිම්නේ
ඇවිදිනවද පින්නේ
හාදු පොකුරක මැද්දේ
නුරා
කෝල සිතුවිලි ගොන්නේ
මං විතරද ඉන්නේ
මාල පලඳන බැම්මේ
සදා
Find more lyrics at lyrics.jspinyin.net
You can purchase their music thru Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Other Popular Songs:
Tünzalə - Gülbahar
KILLA KOST - МОНЕЙ 2
Payanna Hada Maane – English Translation
The furnace of heart
Handapane
Wasantha also came over
Na pinnacle clutches
Unable to avoid
Iladari Hanggi Hanggi
Anacos
Salad with the heat
Metter villages
Snowing
Laughter’s cold gulf
Bring the wrinkles of galauna
The Renowed Renowed Planament Flowers
Wennae, Wennae
Had a height
Had to reap the pan doa
Valley in the Nicet Mountains
Walking
In the midst of a bunch of kisses
Noh
The colons are shook
I’m only
In the necklace wall
Ever
Find more lyrics at lyrics.jspinyin.net
Lyrics Lavan Abhishek – Payanna Hada Maane
Kindly like and share our content. Please follow our site to get the latest lyrics for all songs.
We don’t provide any MP3 Download, please support the artist by purchasing their music 🙂
You can purchase their music thru Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
https://www.youtube.com/shorts/_ofU8kqTzII