Pushpe Lyrics – Pushpe feat. Costa
Singer: Pushpe feat. Costa
Title: Pushpe
ආ පුෂ්පෙ අයියා
ආ කොස්තා මල්ලි
කොහොමද ඉතිං
අහ්හා වරදක්නෑ මල්ලි ඔන්න ඔහෙ ඉන්නවා
කොහොමද මේ දවස්වල මල් business එකා ආ
ආහ් හහ් හහ් හා මේ video call එකක් දෙනවද අලුත් සීන් එකක්
Yeah, yah
කොස්තා මල්ලේ හේ හේ හේ yah
අදත් අලුත් දවසක් අලුත් දවසක්
Yeah හහ් හා (God made this beat)
Yah, yah
මොණරාගල තණමල්විල අග නගරය හේ
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම එහ්
කන්ඩ නෑනේ අපි බොන්න යන්නෙ අද එහ්
අරක්කු නෙමෙයි බං ගංජා ඕනේ මට එයි හේ
ඕනේ, ඕනේ ගංජා ඕනෙ මට
ඉන්නෙ අහසෙ මම සැප කාටත් දෙන්නෙ නෑනේ දුක
මේවා නීතිගත කරමු
Legalize කරමු
මේවා මාර nice ඔතලා හඳට trip යමු ආ
හහ් හහ් ආ
Yeah, yeah, yeah
හහ් හහ් ආ
ඔය කවුරුත් හොඳට දන්න මගෙ නම පුෂ්පේ
සක්විති රජ මම තණමල්විල පැත්තේ
පොලිසියෙ පොතෙ මගෙ නම නම් නැත්තේ
ඒ කොල පිටුවල ඔතලයි ඇද්දේ
Well I know it’s been a while since you heard from me
On the ground every night like I used to be
මල් පොහොර ආධාර අහිමි වුනා
යන එන මං මට දැන් නැති වුනා
For the business was kept on booming
මන්ත්රී අයියගෙ ලියුමේ පිහිටෙන්
පිට රට වල පොඩි පොඩි කඩවල
මල් ටික ටික විකුණන් මං ඉන්නේ
Swimming in the Mendis
මගෙ මල trending
Hashtag පුෂ්පේ international මම දැන් King Ping
Deliveries pending
PickMe එකේ කොල්ලා missing
කතා දෙකක් නෑ බුවා කොහේ හරි දැන් tripping
මලක් කඩන් වරෙන් ලතා
පතා ආවේ යන්න ඔතා
Fully baked රජෝ දැන් only සිංඥානෝ පතා හහ් හා
මොණරාගල තණමල්විල අග නගරය හේ
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම එහ්
කන්ඩ නෑනේ අපි බොන්න යන්නෙ අද එහ්
අරක්කු නෙමෙයි බං ගංජා ඕනේ මට එයි හේ
ඕනේ, ඕනේ ගංජා ඕනෙ මට
ඉන්නෙ අහසෙ මම සැප කාටත් දෙන්නෙ නෑනේ දුක
මේවා නීතිගත කරමු
Legalize කරමු
මේවා මාර nice ඔතලා හඳට trip යමු
නීතිගත කරමු
Legalize කරමු
මේවා මාර nice ඔතලා හඳට trip යමු ආ
රාවණාගේ කාලේ ඉඳලා එන්නේ CBD තෛලෙ
සුද්දා ගල විදින්න කලින් අපිත් DMG high නෙ
ආයෙ legalize කරලා ගමුද අපේ පරණ තත්ත්වෙ
Brownies නෙමේ කැවුම් හදමු export කරමු හැම පැත්තෙන්
සුරංගනා කතාවලින් වැඩක් නෑ we don’t need that
සිරා වැඩක් කරමු මචං change the system and believe facts
අල්ලපු ගෙදර ඇන්ටිගේ කතා වලින් වැඩන්නෑ
නිකන් බලං ඉන්නවා විතරයි support එකක් නෑ
Swimming in the Mendis
මගෙ මල trending
Hashtag පුෂ්පේ international මම දැන් King Ping
තනිවම ගේම ගහගෙන ආවේ
සරමටවත් නෑ කියලා ආවේ
ලොකු ලොකු බෙහෙත් දෙන කඩවල වාගේ
ඇවිල්ලා තියෙන්නේ අපෙ මල් වාරේ
අපෙනුත් ගන්නකො මල්
ඉවර වෙන්නෑ තියෙනවා තව කල්
ලංකාවේ ඔක්කොම දැන් එකතු වෙලා කියමු පුෂ්පේ 2021
මොණරාගල තණමල්විල අග නගරය හේ
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම එහ්
කන්ඩ නෑනේ අපි බොන්න යන්නෙ අද එහ්
අරක්කු නෙමෙයි බං ගංජා ඕනේ මට එයි හේ
ඕනේ, ඕනේ ගංජා ඕනෙ මට
ඉන්නෙ අහසෙ මම සැප කාටත් දෙන්නෙ නෑනේ දුක
මේවා නීතිගත කරමු
Legalize කරමු
මේවා මාර nice ඔතලා හඳට trip යමු
නීතිගත කරමු
Legalize කරමු
මේවා මාර nice ඔතලා හඳට trip යමු ආ
Find more lyrics at lyrics.jspinyin.net
You can purchase their music thruor
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Other Popular Songs:
CenzOne - 80038
VictorMencey - Pedir amor.
Pushpe – English Translation
Pushpch Aya
Kirta brother
How about how
Hish and there is a misery margin here
How are the flower business in these days
Ah Huh and this Video Call will a new sean
Yeah, yah
Way Hayah in Costa Ukt Yahi
A new day is a new day today
YEAH HUH and (GOD MADE THIS BEAT)
YAH, YAH
City of Moneragala Lanamalwila Line
Get to meet you go Pushpch brother I
We’re going to drink, we’re going to drink today
It’s not arrack, bang cannabis
Needed, you want cannabis
I’m giving ye down to everyone
These are legalized
Let’s Let go LGALIZE
Let us trip these to the moon
Huh Huh b
Yeah, yeah, yeah
Huh Huh b
My name knows none of these
The King Sakvithi was on the pasting
My name is not my name
Occasionalized it
Well i know IT’s been a while since you heardrm me
On The Ground Every Night Like i Used To Be
Flowering fertilizer loss was lost
I’m lost now
For the Business WAS KEPT ON Booming
Held in MP’s letter
In the little shops of the outside country
I’m selling the flowers
Swimming in The Mendis
My flower trending
Hashatag Flower International I’m Now the King Ping
Dolifees pendinging
The boy missing on the PICKME
There are no two stories to tripk somewhere
Latha by a flower break
Wrapped to go for
Fully Baked Rajo now, now, and huhly
City of Moneragala Lanamalwila Line
Get to meet you go Pushpch brother I
We’re going to drink, we’re going to drink today
It’s not arrack, bang cannabis
Needed, you want cannabis
I’m giving ye down to everyone
These are legalized
Let’s Let go LGALIZE
Let’s get the trip to the moon
Let’s legalize
Let’s Let go LGALIZE
Let us trip these to the moon
CBD is coming from Ravanaya
We also dmg high before Suddda stone
My old situation and our old situation
Brownies is not the cars in the
WE DONE NEED THAT
Let’s do a seirway dudea the system and beelieve facts
The Holding house does not grow in the talks
It’s just not a supporter
Swimming in The Mendis
My flower trending
Hashatag Flower International I’m Now the King Ping
Slew alone
It came to be sacred
Without the shops of big medicine
There’s come from our flowers
Take the flowers
There would be no end
All Sri Lanka’s all together now, tells you 2021
City of Moneragala Lanamalwila Line
Get to meet you go Pushpch brother I
We’re going to drink, we’re going to drink today
It’s not arrack, bang cannabis
Needed, you want cannabis
I’m giving ye down to everyone
These are legalized
Let’s Let go LGALIZE
Let’s get the trip to the moon
Let’s legalize
Let’s Let go LGALIZE
Let us trip these to the moon
Find more lyrics at lyrics.jspinyin.net
Lyrics Pushpe feat. Costa – Pushpe
Kindly like and share our content. Please follow our site to get the latest lyrics for all songs.
We don’t provide any MP3 Download, please support the artist by purchasing their music 🙂
You can purchase their music thruor
Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases